Sunday, December 16, 2012

Abhisheka Wimalaweera Wedding Day || අභිෂේකා - නිරාන් අතිනත ගත් දා..


ප්‍රවීණ ගීත රචක සුනිල් විමලවීරයන්ගේ දියණිය අභිෂේකා විමලවීර පසුගිය 13 වැනිදා යුග දිවියට පිවිසියාය. ඇගේ සහකරු වූයේ වෘතියෙන් ඉංජින්රුවරයකු වු නිරාන්ය.

කොළඹ හිල්ටන් හෝටලයේදී ඔවුන්ගේ මංගල උත්සවය පැවැත්වූ අතර ඒ සඳහා කලා ලෝකයේ මෙන්ම විවිධ ක්ෂේත්‍ර ගණනාවකට අයත් පුද්ගලයින් රැසක් සහභාගී වී තිබෙනවා.







Blog Archive