Saturday, November 24, 2012

Aksha Kavinga living together || කාවිංග සහ ආක්ෂා

කාවිංග සහ ආක්ෂා ගැන අද ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රයේ බොහෝදෙනා කතා කරනවා. ටෙලි තිරයේදී විවිධ පෙම්වතියන්ගෙ පෙම්වතා වූ කාවිංග සමග මේ සිටින්නේ ඔහුගේ සැබෑම පෙම්වතිය වීම ඊට හේතුවයි. ආක්ෂා සුදාරි කියන ඇය ගැන බොහෝදෙනා කතා කිරීමට පටන් ගත්තෙ ස්වර්ණවාහිනිය නිසයි. ස්වර්ණවාහිනි ඩාන්ස් ස්ටාර් සහ ෆ්‍රෙන්ඞ්ස් නාට්‍ය සමග කලා ක්ෂේත‍්‍රයට ආ ආක්ෂා ගැන අපට වඩා දැන් නම් කතා කරන්නෙ දමිළ සිනමාව හෙවත් කොලිවුඩයේ අයයි. ඔවුන් දෙදෙනා නුගේගොඩ එකට ජිවත්වන බව වාර්තාවෙනවා. 
[Aksha+Sudari.jpg][Sri+Lanka+Girls.jpg]

Budding actor and announcer Kavinga Perera is living together with model Aksha Sudari in a house in Nugegoda, sources say.


The duo are planning to purchase a new vehicle and to open up a new restaurant in Colombo, sources add.

Sources further say that Kavinga is addressed by Aksha as 'Sonu', which means 'Gold' in Hindi while he calls her 'Baby' in return.
Of late, the duo has been surrounded by much controversy.

Recently, Kavinga was reportedly hurt after being assaulted by a group said to be linked to his fiancée’s side.

Earlier, reports said that Aksha gatecrashed a surprise party held at Kavinga’s fiancee’s home and stalked out, taking Kavinga with her.

The incident had greatly upset Kavinga's future in-laws and reports say that they are attempting to change their daughter's mind about Kavinga.

However, speaking to a weekend newspaper recently, Aksha had said that such claims were untrue and she would take legal action against those who spread such rumours. Rejecting that she was attempting to come between Kavinga and his fiancée, Aksha had added that such rumours are triggered due to her close relationship with Kavinga.

Meanwhile, Kavinga has been given a wildcard to the 'Dance Stars Dance' reality TV programme following the recent exit of Chula Padmendra from the show.

However, Aksha has reportedly requested to a Director of Swarnawahini to rule her out first if Kavinga was to be ruled out from the show again.




Friday, November 23, 2012

17 වැනි සුමති සම්මාන උළෙල


පුංචි තිරයේ මහා කලා මංගල්‍යය හෙවත් 17 වැනි සුමති සම්මාන උළෙල මෙවරද අති උත්කර්ශවත් අන්දමින් එලඹෙන දෙසැම්බර් දෙවැනිදා සවස සිරමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

පසුගිය වසරේ විකාශය වූ ටෙලි නාට්‍ය, වෙළෙද දැන්වීම්, ගීතමය රූපරචනා ආදී නිර්මාණ ගණාවක් මෙහිදී සම්මානයට පාත්‍රවනු ඇත. තම ජීවිත කාලය පුරාම කලා ක්ෂේත්‍රයට මාහැඟි දායකත්වයක් සැපයූ ප්‍රවීණයන් උදෙසා සාම්ප්‍රදායික වශයෙන් යූ. ඩබ්ලිව්. සුමතිපාල සම්මානය ද ඒවාට අමතරව පිරිනැමෙයි.

නිර්දේශිත නාම

හොඳම ටෙලි නාට්‍යය (ප්‍රසාංගික)

  • කඩදොර – රොෂාන් රවීන්ද්‍ර/ දීපාල් පෙරේරා
  • ස්වයංජාත – බන්දුල ඒකනායක / එච්. ඩී. 
  • ප්‍රේමසිරි / චන්න ප්‍රනාන්දු / බණ්ඩාර ඇහැලියගොඩ
  • පින්සර දොස්තර – විජේරත්න ගමගේ


හොඳම ටෙලි නාට්‍යය අධ්‍යක්ෂක

  • සරත් ධර්මසිරි (ඇත්කඳ ලිහිණියා)
  • සුදත් රෝහණ (ස්වංජාත)
  • සුනිල් කොස්තා (පින්සර දොස්තර)
  • රජීව් ආනන්ද (කඩදොර)


හොඳම ටෙලි නාට්‍යය නළුවා

  • ටෝනි රණසිංහ (පින්සර දොස්තර)
  • රොෂාන් රවීන්ද්‍ර (කඩදොර)
  • ජගත් චමිල (ස්වයංජාත)


හොඳම ටෙලි නාට්‍යය නිළිය

  • සමාධි ලක්සිරි (කඩදොර)
  • සේමිනි ඉද්දමල්ගොඩ (ස්වයංජාත)
  • නදීෂා හේමමාලි (ඇත්කද ලිහිණියා)


හොඳම ඒකාංගික ටෙලි නාට්‍යය

  • දෙගොඩ තලා (දමයන්ති ෆොන්සේකා)
  • සංක්‍රාන්ති සමය (ආනන්ද අබේනායක)
  • බලාපොරොත්තුව (රංග බණ්ඩාරනායක)


හොඳම ටෙලි නාට්‍යය තිර නාටක රචක

  • සරත් ධර්මසිරි (ස්වයංජාත)
  • රජීව් ආනන්ද (කඩදොර)
  • සමන් වීරමන් (පින්සර දොස්තර)


හොඳම ටෙලි නාට්‍යය සහාය නළුවා

  • අතුල පතිරණ (ස්වයංජාත)
  • නලින් ප්‍රදීප් උඩුවෙල (කඩදොර)
  • නිමල් පල්ලෙවත්ත (පින්සර දොස්තර)


හොඳම ටෙලි නාට්‍යය සහාය නිළිය

  • චතුරිකා පීරිස් (ස්වයංජාත)
  • ජයනි සේනානායක (අහස් ගංගා)
  • ශ්‍රියානි මහවත්ත (ස්වයංජාත)


හොඳම ටෙලි නාට්‍යය කැමරා අධ්‍යක්ෂ

  • චින්තක සෝමකීර්ති (පින්සර දොස්තර)
  • චින්තක සෝමකීර්ති (කඩදොර)
  • ගාමානි චාමින්ද (රන්තලිය වලව්ව)


හොඳම ටෙලි නාට්‍යය සංස්කරණය

  • එල්මෝ හැලිඩේ (සඳගිරි පව්ව)
  • රංගන සිංහාරගේ (කඩදොර)
  • චම්පික ඩයස් (පින්සර දොස්තර)


හොඳම ටෙලි නාට්‍යය කලා අධ්‍යක්ෂ

  • සුනිල් විජේරත්න (පින්සර දොස්තර)
  • දීප්ති මංගල (ස්වයංජාත)
  • පැට්රික් ඩේවිඩ් (බොරළු වැස්ස)


හොඳම ටෙලි නාට්‍යය වේශ නිරූපණය

  • වසන්ත පූර්ණවංශ (කඩදොර)
  • ගයනි සතරසිංහ (පින්සර දොස්තර)
  • නලින් ප්‍රේමතිලක / පූජිත සන්දාදුර (ස්වයංජාත)


හොඳම ටෙලි නාට්‍යය සංගීත අධ්‍යක්ෂ

  • දේශක සම්පත් (කඩදොර)
  • දිනේෂ් සුබසිංහ (පින්සර දොස්තර)
  • නවරත්න ගමගේ (ස්වයංජාත)


හොඳම ටෙලි නාට්‍ය ගීත රචනය

  • බණ්ඩාර ඇහැලියගොඩ (ස්වයංජාත) ‘පාරමි දම් පුරා’
  • සුරම්‍යා මාපිටිය (බිනරි) ‘සහසක් ලන්දු’
  • සරත් ධර්මසිරි (ඇත්කද ලිහිණියා) ‘කිතුල කපලා’


හොඳම ටෙලි නාට්‍යය ගායනය

  • නන්දා මාලිනී / සුනිල් එදිරිසිංහ (ස්වයංජාත) ‘පාරමි දම් පුරා’
  • කරුණාරත්න දිවුල්ගනේ (බිනරි) ‘සහසක් ලන්දු’
  • සමන්ත පෙරේරා / සමන් ලෙනින් (ඇත්කද ලිහිණියා) ‘කිතුල කපා’


හොඳම රූපවාහිනී සංගීත වැඩ සටහන

  • සඳ රෑ සුවිසර (උදය තෙන්නකෝන්)
  • කේමදාස රාවය (එරින් ජයසේකර)
  • සංහිඳ – ධර්මදාස වල්පොල (උදය තෙන්නකෝන්)


හොඳම රූපවාහිනී කාලීන වැඩසටහන

  • අමා දහර (නුවන් ශ්‍රී ජයවික්‍රම)
  • සිත් ගිමන් හල (ප්‍රසාද් කොමසාරු)
  • සියඹලාණ්ඩුව ඇතා (සමන් රාමවික්‍රම)


හොඳම රූපවාහිනී වාර්තා වැඩසටහන

  • ශ්‍රී ලාංකේය මහා ප්‍රාඥයා (විනීතා කරුණාරත්න සොයිලියස් (නාමල් ප්‍රසන්න)
  • මහ සඟ වස්තු (රන්ජීවනී බැද්දෙවිතාන)


හොඳම ටෙලි නාට්‍ය නවක නළුවා

  • උද්දික ප්‍රේමරත්න (ස්වයංජාත)
  • මලින්ද පෙරේරා (ඇත්කඳ ලිහිණියා)
  • අචල වල්පොල (බිනරි)


හොඳම ටෙලි නාට්‍යය නවක නිළිය

  • තමාලි නදීෂා (ස්වයංජාත)
  • තනුජා දිල්හානි (බිනරි)
  • ඩිනක්ෂි ප්‍රියසාද් (සඳගිරි පව්ව)


හොඳම රූපවාහිනී සඟරාමය වැඩසටහන

  • අටපට්ටම (හසන්ත හෙට්ටිආරච්චි)
  • වෙනස (රුවන්තිකා රණතුංග / අංජන ජයතුංග / මංජුල ඇතුගල / තිමිල වීරහන්දි)
  • සිංහල සිනමාවේ පුරෝගාමියා (විනීතා කරුණාරත්න)


හොඳම රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන

  • අඩසිය වසක මනමේ සිංහබාහු (නලින් මාපිටිය)
  • නාට්‍ය හා රංග කලාව (ජයලත් චන්ද්‍රසිරි)
  • අමිල භෂ්ම හා ලවණ (නිලුෆා මොහොට්ටි)


හොඳම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන

  • Sports World (කපිල ලියනගේ)
  • ආසියානු මලල ක්‍රීඩා (කුමාරි මානෙල්)
  • Story of Sri Lanka One DayCricket (ආමන්ත විජේසූරිය)


හොඳම රූපවාහිනි ළමා වැඩසටහන

  • සිහින හතක් (හසිත චන්ද්‍රකුමාර)
  • පැහැසරණිය (ගාමිණී ජයන්ත අබේවික්‍රම)


Red hot Anusha Jajapaksha || මිරිස් වගේ කෙල්ලෙක් අනුෂා රාජපක්ශ

අනුෂා රාජපක්ශ කිව්වම මොනවද හිතෙන්නේ ? සරාගී ඇස් දෙක  සුන්දර අග පසග , ලස්සනම ලස්සන තොල් පෙති. දකිනකොට ආසා හිතෙන එක සාධාරනයි . රතුපාට මිනි ගවුමක් ඇදලා කකුල් දෙක පෙන්න අදිනකොට හිතට සැපක් ගැන්න හිතෙනවානම් මේන්න පොටො ටික. බලන්න... ශෙයාර් කරන්න... 










Thursday, November 22, 2012

Nadeesha Hemamali Hot || නදිශා හෙමමාලි ලංකාවේ ඉතා දක්ෂ රුමත් සහ රාගික රුපයක්


නදිශා හෙමමාලි ලංකාවේ ඉතා දක්ෂ රුමත් සහ රාගික රුපයක් ඇති නිරුපිකාවක් හා නිලියක්. ඇයගේ පෙම්වතා වන්නේ දරුවන් දෙදෙනෙක් ගේ පියෙක් වන මොහොමඩ් නම් මුස්ලිම් ජාතිකයෙකුයි. 

ඇය බොහො අවස්තාවල අදින ආකාරය අපේ රටේ කොල්ලන්ගේ ප්‍රසාදයට පත්වි තිබෙනවා, ඇයගේ කලාත්මක අගපසග දෙස කැදරක්මින් බලාසිටින ගැටවරයන් පමනක් නොව හැට වයස් මහල්ලන්ද සිටිනවා. 

මේ ඇයගේ හොදම නිරුපන ජායාරුප එකතුවකි















                                     



Tuesday, November 20, 2012

Sherlyn Chopra Naked






Hot Shashi Anjelina






Monday, November 19, 2012

Anarkali Akarsha in Pink Mini Skirt || අනර්කලි අක්කාගේ කොට ගවුම



Sri Lankan Actress and Model blog provides photos of the hot and sexy Sri Lankan girls, actress and models photo. Find the hot and Sexy Sri Lankan girls, actress, models fashion show photos for free. All the latest images of Sri Lankan Actress and Model Images available. Sri Lankan Female Models, Sri Lankan Girls, No Sri Lankan Sex, Sri Lankan Glamour, Sri Lankan Super Models, Sri Lanka Fashion Shows, Sri Lanakan Actress, Sinhala Actress, Bikini Actress, No Porn Images

Sexy Indian Model Anuhya Reddy in Mini Skirt















Sunday, November 18, 2012

Sri Lankan Hot Girls Models Actress New Collection






Blog Archive