Wednesday, April 17, 2013

පුෂ්පිකාගේ පැරණි පෙම් සබදතා || Pushpika's old boy friends


2011 වර්ශයේදී ශ්‍රී ලංකාවේ රූ රැජිණක් ලෙස කිරුළ දරමින් මේ වන විට නිරූපණ ක්ෂේත්‍රයේ නියැලී සිටින පුෂ්පිකා සඳමාලී ද සිල්වාගේ පෙම් සබදතාවය මේ වන විට බිදිගොස් ඇති බව වාර්තා වේගගග

කෙසේ වෙතත් අපට වාර්තා වන පරිදි පුෂ්පිකා මෙලෙස පෙම් සබදතාවයක් පවත්වා ගෙන ගොස් තිබුනේ සංගීත නිෂ්පාදකවරයෙක් සහ ව්‍යාපාරිකයෙක් වූ ලක්ෂිත හෙට්ටිආරච්චි සමගයග

අවුරුදු දෙකක පමණ පෙම් සම්බන්ධතාවයකින් පසුව මෙලෙස ඔවුන් වෙන්වී ඇත බව පැවසෙනවා ගගග

තවද ලක්ෂිතගේ මෙම සබදතාවයට පෙර ඔහු පෙම් සබදතා කිහිපයක් පවත්වා ඇති අතරගගඒ අතරින් ඔහු ලංකවේ නිරූපණ ක්ෂේත්‍රයේ සම්බන්දව සිටින දක්ෂ නිරූපිකාවක් සමගද සබදතාවයක් පවත්වා ඇති බව පැවසෙනවා


එමෙන්ම ලක්ෂිත එක්තරා රුපවාහිනී නාලිකාවක උදැසන විකාශය වූ ජනප්‍රිය සංගීත වැඩසටහනක් ඉදිරිපත් කල නිවේදිකාවක් සමගද දීර්ග කාලයක පටන් සම්බන්දතාවයක් පවත්වා තිබු අතරගගගලක්ෂිතගේ එම සබදතාවයේ  ප්‍රතිපලයක් ලෙස එම නිවේදිකාවට ඇයගේ රැකියාවද අහිමි වුනු බව වාර්තා වේගගග එමෙන්ම ලක්ෂිත සහ පුෂ්පිකාගේ සබදතාවය පැවති කාලයේදී ඔවුන් දෙදෙනා දෙහිවල ප්‍රදේශයේ නිවසක එකට සිටි බවත් පැවසෙනවාගගගග

ලක් රූ රැජිනක් වූ පුෂ්පිකා ද සිල්වා මෙම වසරේ මාර්තු මස 31 ඊජිප්තුවේදී පැවැත්විමට නියමිතව තිබු වර්ල්ඩ් බියුටි සංවිධානය විසින් 20 වෙනි වරටත් පවත්වණු ලැබූ ලොව හොඳම නිරූපිකාව තේරීමේ තරගයට සහභාගි වීමට නියමිතව තිබුනු අතරගගඑම තරගාවලියෙන් අනතුරුව ඔවන් දෙදෙනා මෙලෙස වෙන් වී ඇති බව  වාර්තා වේගගග

එමෙන්ම පුෂ්පිකා ඇමති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා සමගද පෙම් සබදතාවයක් පවත්වා තිබු බව නිල නොලත් ආරංචි මාර්ග වලින් පැවසෙනවාගගග

පුෂ්පිකාට මේ වන විට වයස 23 ක් පමණ වන අතර ඇය 2011 වසරේදී  චීනයේ ෂියෑන් නුවරදී ‘‘මිස්‌ ටුවරිසම් ක්‌වීන් ඉන්ටර්නැෂනල්”‍ තරගය සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කිරීමින් සහභාගී වී තිබුනේයගගගගකාන්තා රූපශ‍්‍රීය තුළින් ජාත්‍යන්තරය ඉදිරියේ ඇය ශ‍්‍රී ලංකාවට අභිමානය එක්කළායග




(c) Paparasi News Lanka

Blog Archive