Thursday, April 18, 2013

යුරනිගේ දයියා සෙල්ලම || Yurani Noshika New Collection



දක්ශ , සෙක්සි, දගකාර යුරනි කොෂිකා මේ දිනවල ඇගේ පා ඔසවාගෙන රංගනයක නිර්ත වී සිටින්නීය. මේ වෙන කිසිවකට නොව  ලගදි ඉදන් මෙයා ගොඩක් දයියා වී ඇති නිසාලු . මොකද්ද මේ දයියා කතාව.

මේ ඇයගේ නවතම සෙරෙප්පු නිර්මාණ පෙලයි, මේ පිලිබද ඇය අදහස් දැක්වමින් කියා සිටියේ කුඩා කල සිටම වෙනස් නිර්මාන කිරීමට ඇයට කැමැත්තක් තිබුනු බවයි. ඒ අනුව ඇදුම් ඇගලුම් නිර්මානයට වඩා සෙරෙප්පු නිර්මානයට ඇය  ඉතා කැමැත්තක් දැක්වුවා.



මේ ඇයගේ සෙරේප්පු නිර්මාන එකතුවයි. එකක් රු.650 කට මිල නියම කර ඇති මෙවා ස්ථාන ගනනාවකින්ම ලබා ගත හැකි බව ඇය සඳහන් කරනවා.








 

Blog Archive