Monday, May 13, 2013

සනත්ගේ මලීකා රෙනෝ ද සිල්වා සමග සිංගප්පූරුවේ සංචාරයකට ගිහින්..


මලීකා සිරිසේනගේ වන ඇය ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කරන අතර සුපර් සික්ස් චිත්‍රපටයටද රංගනයෙන් දායක වී තිබුණි..නමුත් සනත් පවසන්නේ එය සත්‍යයෙන් තොර පුවතක් බවයි...

කෙසේ නමුත් අපට වාර්තා වන අන්දමට සනත් ජයසූරියගේ තෙවැනි බිරිය වූ මලීකා සිරිසේන දුමින්ද සිල්වාගේ සහෝදරයා වන ඒ.බී.සී. මාධ්‍ය ජාලයේ ප්‍රධානී රෙනෝ ද සිල්වා සමග සිංගප්පූරුවේ සංචාරයකට ගොස් ඇති බව වාර්තා වේ...
-->
මෙම සිද්ධියත් සමග සනත් ජයසූරිය මහතා ඇඬූ කඳුලින් සිටීන බවත්..සනත්ටත් වඩා තම පුතාගේ තෙවැනි බිරිය මලීකාට ආදරය කළ සනත්ගේ මවද මේ සිදුවීම නිසා කනසල්ලෙන් බව පැවසේ...



සනත් ජයසුරිය පසුගිය කාලයේ මලීකා සිරිසේන සමග හොර රහසේ විවාහ වුවත් තවමත් ගමන් බිමන් යාමට සිදුවී ඇත්තේ සිය පරණ බිරිඳ හා දරුවන් සමගය..ඒ ලංකාවේ පවතින නීතියට අනුව පවතින විවාහය දික්කසදයකින් විවාහය කෙලවර කිරීමකින් තොරව තවත් විවාහයක් සිදුකරගත නොහැකි හෙයිනි.


-->
එලෙස සිය පැරණි බිරිඳ සමගද සනත් චාරිකා යන්නේ ලෝකයාට පෙන්වීමටය...එම හේතුව නිසා සිත් අමනාප වී සිටින මලීකා සිරිසේන සන්සන්නටද සනත්ට පසුගිය දිනවල සිදුවී තිබේ. එම හේතුවෙන් සනත් පසුගිය දිනවල ශී‍්‍ර ලංකාව හා බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගය දකුණු පළාතේ ගාල්ල ජාත්‍යන්තර කී‍්‍රඩාංගනයේ පැවැත්වෙන අතරතුරේදී සීතල නුවර එලියට ගොස් තිබුණි..



එලෙස සනත් එහි ගොස් තිබුනේ අමනාප වී සිටි මලීකා සිරිසේනගේ රුගත කිරීමක් නැරඹීමටද බව නිල නොවන ආරංචි මාර්ග සඳහන් කර සිටියා..කෙසේ නමුත් මලීකා විසින් සනත් සමග විවාහ වීමට පෙර පෙම් සම්බන්දතාවයක් පවත්වා තිබේ...සනත් හා මලීකාගේ විවාහ උත්සවය පවත්වා තිබුනේ ඉතා රහසිගතවය...එයට ආරාධනා ලැබුණේ 63 දෙනෙක්ට පමණකි.

Blog Archive