කිෂානි පවුලේ එකම ගැහැනු දරුවා. ඒ හින්දම දෙමව්පියන්ගෙන් ලැබෙන ආදරය ඉහළයි. ඒ වුණාට ඇය නිතරම හිතුවක්කාර වැඩ තමයි කරන්න බලන්නේ. මොනවා හරි දෙයක් ඇයට නොලැබුණොත් එය කෙසේ හෝ ලබාගන්න තමයි නිතරම උත්සාහ කරන්නේ. මේ දිනවල පුංචි තිරයේ "සිටුමැදුර" ටෙලිසිත්තම හරහා ඔබ හමුවට එන කිෂානි කවුද?. ඇය ගැන අපි ඔබට කියන්න තමයි මේ සූදානම් වෙන්නේ.
උපන් දිනය - ජුලි 01
ගම - මත්තේගොඩ
පවුලේ විස්තර - අම්මයි, තාත්තයි,
නංගියි, මල්ලියි
පාසල - මත්තේගොඩ විද්‍යාදීප මහ විදුහල සහ කෝට්ටේ ආනන්ද බාලිකා විදුහල
අනුන්ගේ ආදර කූඩු කඩලා දාන්න වෙහෙසෙනවා කියන්නේ ?
සැබෑ ජීවිතයේ නම් නෙමෙයි. සිටුමැදුර ටෙලිනාට්‍යයේදී නම් එහෙම දේවල් කරනවා. ඒක අනුන්ගේ ආදරයක් නම් නෙමෙයි. මට හිමි ආදරයක්. කාලයත් සමග මට ඔහු අකමැති වෙනවා. අහිමි වෙච්ච ආදරය ලබාගන්න තමයි වෙහෙසෙන්නේ.
ජීවිතයේ පරදින්න කැමැති නැහැ වගෙයි ?
ඇත්තටම ජීවිතයේ පරදින්න කැමැති නැහැ.
මේනකා සැබෑවටම පැරදිලා නැතිද?
අපොයි මම කවදාවත් පැරදිලා නැහැ.
සිටුමැදුරේ කිෂානිට ලැබෙන ප්‍රතිචාර ?
ගොඩක් දෙනා කියන්නේ ඇයි මෙච්චර පස්සෙන් යන්නේ කියලා. නමුත් මට ලැබුණ චරිතයට උපරිම සාධාරණයක් කරන්න තමයි බලන්නේ.
රිදී තිරයෙනුත් මේ දිනවල දකින්න ලැබෙනවා ?
නර්තනය හදාරපු මේනකා දැන් නිළියක් වෙලා වගෙයි ?
නර්තනයෙන් ඉදිරියට යන්න බැරි නිසාද රඟපාන්න ආවේ ?
නර්තන වැඩසටහන්වලට ඉදිරිපත් වූ පමණින් රඟපාන්න පුළුවන් කියලා හිතනවාද?
ඉගෙන ගත්තේ මොනවා කරන්න හිතාගෙනද?
අද වෙනකොට ඒ දේවල්වලට මොකද වෙලා තියෙන්නේ ?
මේනකාටත් ජීවිතයේ එක අරමුණක් නැහැ වගෙයි ?
වෘත්තීය නිළියක් වෙන්නද සූදානම?
මෙතැනින් ලොකු ගමනක් යන්න පුළුවන්ද?
දැන් ජනප්‍රියයි කියලා හිතනවාද?
මේනකා කියන්නේ කවුද ?
රංගනය වෘත්තියක් විදිහට හදාරලා තිබෙනවාද?
ඔබට හොඳ හැකියාවක් තිබෙනවාද?
මේ ආපු ගමන ගැන මොකද හිතන්නේ ?
දැන් ඉතිං ඔහොම ඉන්නද කල්පනාව?
හැමදාම මෙහෙම ඉන්න කල්පනාවක් නැහැ. ඉදිරියේදී බලමු.
දැන්ම පිළිවෙළක් වෙන්න අදහසක් නැහැ වගෙයි ?
හොරෙන්ම ආදරය කරනවා වගෙයි ?
ප්‍රේක්ෂක ප්‍රතිචාර අඩුවෙයි කියලා ආදරය හංගනවා නේද?
තවම ආදරය කරලා නැතිද?