Friday, March 22, 2013

Semini Files Legal Action Against Damitha


අද කොළඹ දිසා අධිකරණයට සිය නීතීඥයින් මාර්ගයෙන් පැමිණිල්ලක් ගොනු කළ ටෙලි නිළි සේමිණි ඉද්දමල්ගොඩ සඳහන් කර තිඛෙන්නේ ටෙලි නිළි දමිතා අබේරත්න පසුගිය ජනවාරි 13 වන දින zරන් එෆ් එම්Z පුද්ගලික ගුවන් විදුලි නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින් ප්‍රසිද්ධියේ තමන්ට අපහාස වන ප්‍රකාශයක් සිදු කළ බවයි.

එම පැමිණිල්ලේ දැක්වෙන ආකාරයට ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡාවේදී දමිතා සිය වචන වලින් කියා ඇත්තේ
"සේමිණි රට වටේම හෝටල් ගානේ යනවා. එයා යන හෝටල් ගැන හොයන්න ගියොත් මට ලංකාව වටේම ඇවිදින්න වෙයි..."
 යනුවෙනි.

Blog Archive