Friday, April 5, 2013

සිරස සුසාර දිනාල් හා මධු බොගස්වත්ත එකගෙයි කයි


බිරිඳගෙන් දික්කසාද වූ සුසාර දිනාල් මධු සමග ලිවින් ටුගෙදර්

ලසිරසල නාලිකාවේ විශේෂාංග අංශයේ ප‍්‍රධානී ලමහනාමේ සූරසේනල නොහොත් සුසාර දිනාල් මෙයට ටික කලකට ප්‍රථම සිය බිරිඳගෙන් දික්කසාද වී ඇති බව වාර්තා වේ.

සුසාර දිනාල් විවාහ වී සිටියේ සිය නෑනා සමගය. විවාහයෙන් පසුව සිරස නාලිකාවේ ඉහල ධුරයක් ලැබීමෙන් අනතුරුව ලසුසාර දිනාල්ල වෙනස්ම චරිතයක් බවට පත්විය.

අනතුරුව සිරස සුපර් ස්ටාර් , සිරස කුමරිය, සිරස ආයතනයේ නිවේදිකාවන් සමගද සමීප සම්බන්ධතාවයන් පවත්වා තිබුණි. ඒ අතින් බැලුකල සුසාර දිනාල් ස්වර්ණවාහිනියේ බුද්ධික කුලසේකරට දෙවෙනි නොවේ.

ඔවුන් දෙදෙනාම සිදුකලේ නාලිකාවේ ඉහල යාමට ලිංගික අල්ලස් ලබාගැනීමය. ලිංගික අල්ලස් ලබා නොදුන් කාන්තාවන් ආයතනයෙන් විසිවේ. ඔවුන් ඉන්පසුව සිදුකරන සම්මුඛ සකච්චාවක් සඳහා වත් සහභාගිකර නොගනී. (බුද්ධික කුලසේකර පිලිබඳ වෙනම ලිපියකින් බලාපොරොත්තුවන්න)

සුසාර සිනාල් සිය දික්කසාදය නෑනා ගෙන් ලබා ගන්නේ ලලිංගික ගැටළුවක්ල බව කරුණු දැක්වීමෙන් අනතුරුවය.

එම ගැටලුව මගහැරවාගනිමට සුසාර සිය දෙවන බිරිඳ ලෙස ලං කරගත්තේ සිරස දිගන්තය මගින් ජනප්‍රියත්වයට පත් මධු බෝගහවත්තය.

දික්කසාදය ලබාගැනීමෙන් අනතුරුව හෝමාගම දියගම පාරේ පදිංචිව සිටි මධු, සුසාර සමග තලවතොගොඩ ප්‍රදේශයේ මෙයට මාස හයකට පමණ පෙර පටන් එකට වාසය කරන බවට වාර්තා විය.


මධු බෝගහවත්තගේ ජායාරූප කිහිපයක් පහතින්.









Blog Archive