2011 වර්ශයේදී ශ්‍රී ලංකාවේ රූ රැජිණක් ලෙස කිරුළ දරමින් මේ වන විට නිරූපණ ක්ෂේත්‍රයේ නියැලී සිටින පුෂ්පිකා සඳමාලී ද සිල්වාගේ පෙම් සබදතාවය මේ වන විට බිදිගොස් ඇති බව වාර්තා වේගගග
කෙසේ වෙතත් අපට වාර්තා වන පරිදි පුෂ්පිකා මෙලෙස පෙම් සබදතාවයක් පවත්වා ගෙන ගොස් තිබුනේ සංගීත නිෂ්පාදකවරයෙක් සහ ව්‍යාපාරිකයෙක් වූ ලක්ෂිත හෙට්ටිආරච්චි සමගයග
අවුරුදු දෙකක පමණ පෙම් සම්බන්ධතාවයකින් පසුව මෙලෙස ඔවුන් වෙන්වී ඇත බව පැවසෙනවා ගගග
තවද ලක්ෂිතගේ මෙම සබදතාවයට පෙර ඔහු පෙම් සබදතා කිහිපයක් පවත්වා ඇති අතරගගඒ අතරින් ඔහු ලංකවේ නිරූපණ ක්ෂේත්‍රයේ සම්බන්දව සිටින දක්ෂ නිරූපිකාවක් සමගද සබදතාවයක් පවත්වා ඇති බව පැවසෙනවා
.jpg)
ලක් රූ රැජිනක් වූ පුෂ්පිකා ද සිල්වා මෙම වසරේ මාර්තු මස 31 ඊජිප්තුවේදී පැවැත්විමට නියමිතව තිබු වර්ල්ඩ් බියුටි සංවිධානය විසින් 20 වෙනි වරටත් පවත්වණු ලැබූ ලොව හොඳම නිරූපිකාව තේරීමේ තරගයට සහභාගි වීමට නියමිතව තිබුනු අතරගගඑම තරගාවලියෙන් අනතුරුව ඔවන් දෙදෙනා මෙලෙස වෙන් වී ඇති බව වාර්තා වේගගග
එමෙන්ම පුෂ්පිකා ඇමති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා සමගද පෙම් සබදතාවයක් පවත්වා තිබු බව නිල නොලත් ආරංචි මාර්ග වලින් පැවසෙනවාගගග
.jpg)
.jpg)
(c) Paparasi News Lanka