ප්‍රවීණ ගීත රචක සුනිල් විමලවීරයන්ගේ දියණිය අභිෂේකා විමලවීර පසුගිය 13 වැනිදා යුග දිවියට පිවිසියාය. ඇගේ සහකරු වූයේ වෘතියෙන් ඉංජින්රුවරයකු වු නිරාන්ය.
කොළඹ හිල්ටන් හෝටලයේදී ඔවුන්ගේ මංගල උත්සවය පැවැත්වූ අතර ඒ සඳහා කලා ලෝකයේ මෙන්ම විවිධ ක්ෂේත්‍ර ගණනාවකට අයත් පුද්ගලයින් රැසක් සහභාගී වී තිබෙනවා.
.jpg)
.jpg)
.jpg)
.jpg)