Sunday, March 10, 2013

"නදීෂා හේමමාලි යළිත් Single වෙයි" || Nadeesha Hemamali Hot News

අවංක පේ‍්‍රමයක පැවැත්ම ජීවීත කාලයටම විය හැකිය එහෙත් රළ බිඳෙන ලෙස ඇතිවන පේ‍්‍රම සම්බන්ධකම් ඇතිවෙමින් කැඞී බිඳී නැවත රැළි නැගෙනවා සේ නැවත පේ‍්‍රමයෙන් බැඳේ .

නදීෂා හේමමාලි පසුගිය වසරේ ප‍්‍රකාශ කරණු ලැබුවේ ඇය 2013 වසරේ අග බාගයේදී විවාහ වීමට තීරයකරගෙන සිටින බවය. ඇය රූපවාහිනී මාධ්‍ය මගින් ද ඒ බව ප‍්‍රකාශ කර ණු ලැබීය.

 එමෙන්ම ඇයගේ පෙම්වතා ගැනද ඇය ප‍්‍රථම වතාවට රූපවාහිනී සාකච්ජාවකදී පවසා තිබිණ . නදීෂා කියන දේ කෙළින් කියන, අදහස් ප‍්‍රකාශ කිරීමේ මෙන්ම, ඇයගේ පෞද්ගලික ජීවිතයේ ඇය ස්වාධීනව තමන් පිළිබඳව තීරණ ගන්නා බව පෙනේ, ඇය, ඇයට ඕනෑ දේ කරණ කියන කෙනෙකි.

ඇය විටෙක විවෘතය. නදීෂා ගේ පේ‍්‍රමය නැවතී ඇතිබව වෙත දැනගන්නට ලැබිණ .ඇයගේ ෆේස් බුක් ගිණුමේ ඇය singleබව සඳහන් කර ඇත. "විශ්වාසය" පේ‍්‍රම සම්බන්ධයක් තුළ පවත්වාගෙන යාම පහසු නොවේ. කුමන හෝ හේතුවක් මත නදීෂා හේමමාලිනම් පුවත් මවන්නිය මේ වනවිට නැවතත් ජීවිතයේ single වී ඇත.
-->

-->

-->


-->

Blog Archive