පසුගිය 12 වනදා ඩුබායි හි සංචාරයක් නිමවා යළිත් දිවයිනට පැමිණෙමින් සිටි ජනපි‍්‍රය නිළි ෂෙරිල් රොමේන් ඩෙකර් (අමා) ගුවන් නියමු කුටියකට යාමේ අශාවක් ඇතිවෙලා.
එම ආශාව නිසාම ගුවන් නියමු කුටියකට ගිය ඇයට එහිදි ගුවන්යානය පොළොවට ළඟාවෙන විදිහ වගේම ගුවන් යානය පදවන විදිහ ගුවන් නියමුවන්ගේම කුටියේ ඉඳන් දැකගන්න ලැබීලා.